file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
ඒ තියුණු තරගයකින් අනතුරුව යි.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකණු 192 ක් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් හබා ගිය ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත කඩුලු 04ක් අවසානයේ ලබා ගත හැකිවුයේ ලකුණු 182 ක් පමණයි.
තරගයේ කෙටි ලකුණු සටහන පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…