file
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතා පත් කර තිබෙනවා.
ඒ රොහාන් ප්‍රනාන්දු මහතාගේ ඉවත්වීමෙන් පසුවයි.
අද (20) උදෑසන රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.
රියාස් මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
නව සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන ඇති බව සඳහන් වෙනවා.
KPMG හි මෙරට ප්‍රධානී රියාස් මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කර ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…