Friday, October 16, 2026
Homeදේශීයශ්‍රී ලංකා ටෙලිකොම් එකට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් එකට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතා පත් කර තිබෙනවා.

ඒ රොහාන් ප්‍රනාන්දු මහතාගේ ඉවත්වීමෙන් පසුවයි.

අද (20) උදෑසන රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.

රියාස් මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

නව සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන ඇති බව සඳහන් වෙනවා.

KPMG හි මෙරට ප්‍රධානී රියාස් මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කර ඇත.

READ:   රෝහල් පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට බලධාරීන්ගේ සහය අවශ්‍යයයි - වෛද්‍යවරුන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්