Friday, October 16, 2026
HomeදේශීයBREAKING NEWS: ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඉවත් කෙරේ..

BREAKING NEWS: ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඉවත් කෙරේ..

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බව රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ පිලිබඳ තීරණය අද (20) උදෑසන රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති බව වාර්තා වෙනවා.

file
READ:   විවාදයට දින ඉල්ලා සජබෙන් ජවිපෙට තවත් ලිවුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්