දේශීය

පාකිස්තාන පළමු ඉනිමට ලකුණු 461ක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ තුන්වන දිනය අද යි.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461 රැස් කර ගැනීමට සමත් වුණා.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Saud Shakeel ලකුණු 208ක් රැස් කළා.

ඒ හතරේ පහර 19ක් ද සමගින්.

Agha Salman ලකුණු 83යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Ramesh Mendis කඩුලු 05ක් දවා ගත්තා.

මේ අතර ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312ක් රැස් කළා.

ඒ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිනවා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago