Friday, July 24, 2026
Homeදේශීයදෙවන පාසල් වාරය ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

දෙවන පාසල් වාරය ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

පාසල්වල පළමු වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වන සිකුරාදා අවසන් වේ.

ඒ අනුව පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

READ:   උපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනේ…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්