file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය කණ්ඩායම අතරයි.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ දක්වා සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.
කණ්ඩායම් දෙකම මේ වන විටත් එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා අවසන්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…