file
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරගත් අහිමිව තිබේ.
ඒ ඔහුගේ අබාධ තත්වය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මීට පෙර දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික තරගවලින් විවේක ගැන්වීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.
ඒ සුපිරි හය දෙනා වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් කිරීමේ අපෙක්ෂාවෙන්.
කෙසේවෙතත් දුෂ්මන්ත චමීර යළි මෙරටට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…