Monday, April 20, 2026
Homeක්‍රීඩාදුෂ්මන්ත චමීරට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි..

දුෂ්මන්ත චමීරට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරගත් අහිමිව තිබේ.

ඒ ඔහුගේ අබාධ තත්වය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මීට පෙර දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික තරගවලින් විවේක ගැන්වීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.

ඒ සුපිරි හය දෙනා වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් කිරීමේ අපෙක්ෂාවෙන්.

කෙසේවෙතත් දුෂ්මන්ත චමීර යළි මෙරටට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   BREAKING: ශ්‍රී ලංකා - ඊශ්‍රායල් තනාපති සබඳතා නතර කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්