file
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් අඩාලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (27) එම මාර්ගයේ දුම්රියක් පීලි පැනිමට ලක් වුණා.
මේ වන විට එම දුම්රිය පීලි ගත කර තිබේ.
එහෙත් නඩත්තු කටයුතු තවදුරටත් සිදුවීම හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…