Tuesday, September 8, 2026
Homeදේශීයචාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත් කරයි

චාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත් කරයි

දෙවන එලිසබෙත් රැජිනගේ වියෝවෙන් චාල්ස් කුමරුන්, බ්‍රිතාන්‍යයේ ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත්කර ඇති බව වාර්තා වෙනවා. එලිසබෙත් රැජිනගේ මරණයත් සමඟම චාල්ස් කුමරුන් රාජ්‍ය ධූරයට පත්වූවත්, නිල වශයෙන් කුමරු රාජ්‍යත්වයට පත්කරණු ලැබුවේ මෙම රාජකීය උත්සවය තුලදීය.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්