Saturday, October 17, 2026
HomeදේශීයUpdate : කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි.

Update : කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් අඩාලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (27) එම මාර්ගයේ දුම්රියක් පීලි පැනිමට ලක් වුණා.

මේ වන විට එම දුම්රිය පීලි ගත කර තිබේ.

එහෙත් නඩත්තු කටයුතු තවදුරටත් සිදුවීම හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   ගෝඨා ගේ කුමන්ත්‍රණේ පොත දවස් තුනෙක් ඔක්කොම විකිණිලාලු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්