Monday, September 14, 2026
Homeදේශීයතවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේදී අද (28) අළුයම යතුරුපැදිකරුවන් කළ වෙඩි තැබීමකින්, මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

READ:   චීනය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්