Sunday, September 13, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ ජයග්‍රාහණය ගැන සුපිරි ක්‍රීඩක මුරලිගෙන් අනාවැකියක්

ලෝක කුසලානයේ ජයග්‍රාහණය ගැන සුපිරි ක්‍රීඩක මුරලිගෙන් අනාවැකියක්

2023 මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරක ඉන්දියාව විසින් ජයගනු ඇතැයි ලෝව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දුයවනකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පල කර තිබේ.

ඉන්දියානු කණ්ඩායම මෙවර සිය මව්බිම තුළ ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන නිසා ඒ සඳහා වැඩි අවස්ථාව තිබෙන බවයි මුරලිදරන් පෙන්වා දෙන්නේ.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය ප්‍රියතම තරගාවලියක් වන බව මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් පවසනවා.

මුත්තයියා මුරලිදරන් 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වීම සඳහා එක්වී සිටියා.

ක්‍රීඩා නාලිකාවක් වෙත අදහස් දක්වමින් මුර්ලිදරන් මේ බව පවසා තිබේ.

READ:   නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්