file
මුල්ලේරියාව 5 හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මුල්ලේරියාව,මාලබේ හල්බරව ප්‍රද්ශයේ වැඩබිමක් අසළ තුවාල සහිතව මියගොස් සිටියදී 5 හැවිරිදි දරුවාගේ මළ සිරුර පසුගිය 08 වනද සොයා ගැණුනා.
දරුවාගේ මරණයට සැකපිට එම වැඩබිමෙහි තණකොළ කපමින් සිටි පුද්ගලයකු පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 51ක් වූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…