ක්‍රීඩා

කවුරුත් බැන්න මෙන්ඩිස්ගෙන් විශිෂ්ට ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

ඒ, ගාල්ලේදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීය.

පන්දු 131කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් මෙන්ඩිස් මෙම ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පසුගිය වසර කිහිපයේදී දිගින් දිගටම ක්‍රිකට් පිටිය තුළ අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි දෝෂාරෝපණයට ද ලක්වුණා.

Recent Posts

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

23 hours ago

BREAKING:ලොවක් අවදානයෙන් සිටි තීරණාත්මක පහරදීම ගැන ට්‍රම්ප්ගෙන් නොසිතූ නියෝගයක්:තෙල් මිලත් පහළට

මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…

2 days ago

ඉඩමට පිටින් නීතියට උඩින් ඉදිකළ ගම්පහ තාප්පේ සය වසරකට පසු වැ⁣ඩේ වරද්දපු තැන් රත් කරයි!

2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…

5 days ago

තිබහ නැතත් හැකිතාක් දියර වර්ග පානය කරන්න – දැඩි උණුසුමෙන් ඇති වෙන රෝග ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…

2 weeks ago

අගමැතිනිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය (IRRI) නිරීක්ෂණය කරයි

​ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…

2 weeks ago

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයින් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය

මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…

2 weeks ago