2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ අය හා අනුමැතිය දුන් ආයතන තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මෙම තාප්පය ඉදි කර ඇත්තේද විදුලි කණුවක් මැදි කරමින් වීම විමතිය දනවන කාරණයක්.
කඩිනමින් තාප්පය ඉදි කළ ආකාරය, මෙම තාප්පය නිසා අපහසුතාවයට පත් අසල්වැසි ඉඩමේ හා නිවසේ නිවැසියා විසින් ඉතිහාස කතාව ද සමඟ යූ ටියුබ් නාළිකාවකට විස්තර කර තිබුණා. මෙම අනාවරණයත් සමඟ ගම්පහ නගර සභාවේ පුවත පිළිබඳ දැඩි කතාබහක් ඇතිව තිබෙන බව ද වාර්තා වෙනවා. එම සම්පූර්ණ අනාවරණය පහත ලින්ක් එකෙන්. 👇👇👇
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…