Tuesday, April 21, 2026
Homeදේශීයඉඩමට පිටින් නීතියට උඩින් ඉදිකළ ගම්පහ තාප්පේ සය වසරකට පසු වැ⁣ඩේ වරද්දපු...

ඉඩමට පිටින් නීතියට උඩින් ඉදිකළ ගම්පහ තාප්පේ සය වසරකට පසු වැ⁣ඩේ වරද්දපු තැන් රත් කරයි!

2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ අය හා අනුමැතිය දුන් ආයතන තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මෙම තාප්පය ඉදි කර ඇත්තේද විදුලි කණුවක් මැදි කරමින් වීම විමතිය දනවන කාරණයක්.

කඩිනමින් තාප්පය ඉදි කළ ආකාරය, මෙම තාප්පය නිසා අපහසුතාවයට පත් අසල්වැසි ඉඩමේ හා නිවසේ නිවැසියා විසින් ඉතිහාස කතාව ද සමඟ යූ ටියුබ් නාළිකාවකට විස්තර කර තිබුණා. මෙම අනාවරණයත් සමඟ ගම්පහ නගර සභාවේ පුවත පිළිබඳ දැඩි කතාබහක් ඇතිව තිබෙන බව ද වාර්තා වෙනවා. එම සම්පූර්ණ අනාවරණය පහත ලින්ක් එකෙන්. 👇👇👇

https://www.facebook.com/share/v/1BN4NRbRDV/

READ:   බැසිල් රටින් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්