Sunday, June 14, 2026
Homeදේශීයතිබහ නැතත් හැකිතාක් දියර වර්ග පානය කරන්න - දැඩි උණුසුමෙන් ඇති වෙන...

තිබහ නැතත් හැකිතාක් දියර වර්ග පානය කරන්න – දැඩි උණුසුමෙන් ඇති වෙන රෝග ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය ජනතාව දැනුවත් කර සිටිනවා.

එම අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියන පතිරණ මහතා සඳහන් කළේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

ඒ නිසා හැකිතාක් හොදින් දියර වර්ග පානය කරන ලෙසත් හැකිතාක් අධික උෂ්ණත්වයට නිරාවරණය නොවී සිටීමට සහ ආරක්ෂාවීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියා.

READ:   ආරක්ෂක අමාත්‍යාංශය අලුත් අවුරුද්දට වැඩ අරඹයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්