file
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය ජනතාව දැනුවත් කර සිටිනවා.
එම අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියන පතිරණ මහතා සඳහන් කළේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
ඒ නිසා හැකිතාක් හොදින් දියර වර්ග පානය කරන ලෙසත් හැකිතාක් අධික උෂ්ණත්වයට නිරාවරණය නොවී සිටීමට සහ ආරක්ෂාවීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…