Monday, September 28, 2026
Homeදේශීයහදිසියේ කටුනායකට ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් යානය යළි ගුවන්ගත කෙරේ..

හදිසියේ කටුනායකට ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් යානය යළි ගුවන්ගත කෙරේ..

ගුවන්ගත කර කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් ⁣තොටුපොළට යළි ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් ගුවන් යානය යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කර පැයකට පසු ඊයේ (21) රාත්‍රියේ යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වනු ලැබුවා.

යානය තුළ සිටි මගීන් ගණන 256ක්.

එම ගුවන් යානයේ නඩත්තු කටයුතු අවසන් කර අද(22) දහවල් යළි ඩුබායි බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙනවා.

READ:   ශ්‍රී ලාං⁣කේය උරුමයේ වටිනාකම දැනගන්න අමෙරිකානු තානාපතිනිය අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයට..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්