2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද (10) පැවැත්වීමට නියමිතයි.
පාකිස්තාන කණ්ඩායම විසින් නවසීලන්තය කඩුලු 07කින් පරාජයට පත්කිරීමත් සමඟ ලෝක කුසලානයේ අවසන් මහ තරඟයට තුන්වන වරටත් සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය ඊයේ (09) සමත්වුණා.
අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරාගැනෙන එංගලන්ත ඉන්දියා තරඟය ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…