අද (05) අළුයම වව්නියාව ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස්රථයක් පාලමක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.
මෙහිදී එම අනතුරින් වැළකීම සඳහා හැරවීමට ගිය තවත් සුඛෝපබෝගී බස්රථයක් මාර්ගයේ අයින්ට ඇදගෙන ගොස් තිබුණා.
මෙම අනතුරින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 4 දෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. පුද්ගලයන් තිදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…