Monday, July 20, 2026
Homeදේශීයතිදෙනෙකුට මරු කැඳවූ වව්නියාවේ බස් අනතුර

තිදෙනෙකුට මරු කැඳවූ වව්නියාවේ බස් අනතුර

අද (05) අළුයම වව්නියාව ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස්රථයක් පාලමක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

මෙහිදී එම අනතුරින් වැළකීම සඳහා හැරවීමට ගිය තවත් සුඛෝපබෝගී බස්රථයක් මාර්ගයේ අයින්ට ඇදගෙන ගොස් තිබුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 4 දෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. පුද්ගලයන් තිදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

READ:   'මන්කි පොක්ස් ' ගැන හරියටම දැනගමු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්