Wednesday, July 22, 2026
Homeදේශීයපාසැල් උපකරණ වලට බලපානවා නම් සෙස් බද්ද වෙනස් කරනවා - අමාත්‍ය රංජිත්...

පාසැල් උපකරණ වලට බලපානවා නම් සෙස් බද්ද වෙනස් කරනවා – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

සෙස් බද්ධ වෙනස් කිරීම නිසා පාසැල් දරුවන් භාවිත කරන පාසැල් උපකරණ වල මිළ වැඩි වීමක් සිදුවනවා නම් දරුවන්ට එවැනි බලපෑමක් නොවන පරිදි සෙස් බද්ධ වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසැල් දරුවන්ගේ මූලික උපකරණ වලට බලපෑමක් සිදු වී ඇති නම් ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන බව පැවසු අමාත්‍යවරයා එලෙස සිදු වී ඇත්නම් සෙස් බද්ධ වෙනස් කරීමට බලාපොරොත්තු වන බව ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

READ:   BREAKING: මෙරට ප්‍රධාන ගුවන්තොටුපොළ 03ක පරිපාලනය අතට ගන්න අදානි සමාගම සාකච්ඡාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්