“වතිකානුවෙ සීලිමෙ ඉඳන් බිමට තියන රත්තරං වටිනාකම ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. දළදා මාලිගාවෙ තියන දාතු වහසේල දැක්කම දුප්පතුන් මතක් වෙන බොහො දෙනෙකුට මේවා දැක්කම ශා!! වාව්!! අවර් ලෝඩ් ඕල් මයිටි! කියලා මේවට දන නමනවා, වඳිනවා. එගොල්ලන්‍ට මේවා පේන්නෙ දෙවියන්ගෙ ආශිර්වාදෙන් ආගමට ලැබුන දේවල් විදිහට.
මේ වත්කම් වතිකානුවට නිකන් ලැබුන දේවල් වත් සාධාරණව උපයාගත් දේවල් නෙවෙයි. මේ සියල්ල විවිද රටවල් වලින් අමානුෂික ලෙස සොරා කාපුවා. වතිකානුවේ රත්‍රන් මුළු අප්‍රිකාවම දරිද්‍රතාවයෙන් හා මන්දපෝෂණයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් බව පුලුල්ව ගණන් බලා ඇත. වතිකානුවේ තැන්පත් කර තිබෙන සම්පත් සම්පූර්ණ වටිනාකම අදටත් අභිරහසක්ය.
පෝප් සහා කතෝලික ආගම කියන ආයතනය ඇත්තටම මිනිස්සුන්ට ආදරේනම්, ඔවුන් ප්‍රකාශ කරන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය සැබවින්ම නියෝජනය කරන්නේ නම්, අසරණ මිනිසුන්ගෙ යටි පතුල් ඉඹ ඉඹ යන්නෙ මොකටද ඔවුන්ට මෙම අයථා ලෙස උපයාගත් ධනය විකුණා ලෝකයේ දරිද්‍රතාවය සහ කුසගින්නෙන් මිදිය හැකිය.”
සටහන ශානිකා සෝමතිලක
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…