Wednesday, April 15, 2026
Homeදේශීයවතිකානුවෙ සීලිමෙ ඉඳන් බිමට තියන රත්තරං ගැන ශානිකා සෝමතිලක මුහුණු පොතේ...

වතිකානුවෙ සීලිමෙ ඉඳන් බිමට තියන රත්තරං ගැන ශානිකා සෝමතිලක මුහුණු පොතේ දැමු සටහන

“වතිකානුවෙ සීලිමෙ ඉඳන් බිමට තියන රත්තරං වටිනාකම ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. දළදා මාලිගාවෙ තියන දාතු වහසේල දැක්කම දුප්පතුන් මතක් වෙන බොහො දෙනෙකුට මේවා දැක්කම ශා!! වාව්!! අවර් ලෝඩ් ඕල් මයිටි! කියලා මේවට දන නමනවා, වඳිනවා. එගොල්ලන්‍ට මේවා පේන්නෙ දෙවියන්ගෙ ආශිර්වාදෙන් ආගමට ලැබුන දේවල් විදිහට.

මේ වත්කම් වතිකානුවට නිකන් ලැබුන දේවල් වත් සාධාරණව උපයාගත් දේවල් නෙවෙයි. මේ සියල්ල විවිද රටවල් වලින් අමානුෂික ලෙස සොරා කාපුවා. වතිකානුවේ රත්‍රන් මුළු අප්‍රිකාවම දරිද්‍රතාවයෙන් හා මන්දපෝෂණයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් බව පුලුල්ව ගණන් බලා ඇත. වතිකානුවේ තැන්පත් කර තිබෙන සම්පත් සම්පූර්ණ වටිනාකම අදටත් අභිරහසක්ය.

පෝප් සහා කතෝලික ආගම කියන ආයතනය ඇත්තටම මිනිස්සුන්ට ආදරේනම්, ඔවුන් ප්‍රකාශ කරන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය සැබවින්ම නියෝජනය කරන්නේ නම්, අසරණ මිනිසුන්ගෙ යටි පතුල් ඉඹ ඉඹ යන්නෙ මොකටද ඔවුන්ට මෙම අයථා ලෙස උපයාගත් ධනය විකුණා ලෝකයේ දරිද්‍රතාවය සහ කුසගින්නෙන් මිදිය හැකිය.”

සටහන ශානිකා සෝමතිලක

READ:   ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත නිදහස් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්