Wednesday, October 28, 2026
Homeදේශීයකිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් පනාන්දු පවසනවා.

මැයි මස 15 සිට එම සහනය පාරිභෝගිකයාට ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

READ:   බිත්තර මිල අඩුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්