2022 සැප්තැම්බර් මාසයට ආදාළ ජාතික මිල දර්ශකය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 73.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා ගෙවුණු අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය පැවතියේ 70.2% ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී 85.8 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගෙවුණු අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 84.6% ක් ලෙස වාර්තා විය.
ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී 62.8 % දක්වා ඉහල ගොස් ඇති අතර එය අගෝස්තු මාසයේදී එය 57.1 % ලෙස වාර්තා වී තිබුණි.
ඒ අනුව ගෙවුණු අගෝස්තු මාසයට සාපේක්ෂව මතුපිට අද්ධමනය, ආහරමය කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…