ඊයේ (09) ගාලුමුවදොර අරගලයේ විරුවන් සැමරීමේ විරෝධතාවය අතරතුර, පොලිසිය කුඩා දරුවන් පිළිබඳව කටයුතු කළ ආකාරය ගැන ලංකා ගුරු සංගමය විසින් ළමා ආරකෂක අධිකාරියට අද (10) පැමිණිල්ලක් භාර දී තිබෙනවා.
විරෝධතාවය අතරතුරදී කුඩා දරුවකු උඳුරාගැනීමට තැත් කිරීම, වයස අවුරුදු 15ක දරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම යන කාරණා මූලික කරගනිමින් පොලිසියට විරුද්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ළමයින් පිළිබඳ සිදුවීමක් බැවින් ළමා ආරක්ෂක අධිකාරිය පැමිණිල්ල සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරණු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කර සිටියා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…