සමාජවාදී තරුණ සංගමය විසින් මර්දනයට එරෙහිව “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට ” යන මැයෙන් ලිප්ටන් වටරවුමෙන් අද (24) ආරම්භ කළ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබුණා.
කොළඹ ලිප්ටන් වටරවුම්න් ඇරඹි විරෝධතා පා ගමන ඩින්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කරමින් සිටියදී විරෝධතා පා ගමන වැලැක්වීම සඳහා පොලීසය, ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්වයත් අති වු අතර විරෝධතාවයේ නියුතු පුද්ගලයන් 84 දෙනෙකු අත්අඩංගුවට පොලිස් පත්වූවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…