Monday, July 27, 2026
Homeදේශීයමර්ධනයට එරෙහි විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

මර්ධනයට එරෙහි විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

සමාජවාදී තරුණ සංගමය විසින් මර්දනයට එරෙහිව “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට ” යන මැයෙන් ලිප්ටන් වටරවුමෙන් අද (24) ආරම්භ කළ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබුණා.

කොළඹ ලිප්ටන් වටරවුම්න් ඇරඹි විරෝධතා පා ගමන ඩින්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කරමින් සිටියදී විරෝධතා පා ගමන වැලැක්වීම සඳහා පොලීසය, ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්වයත් අති වු අතර විරෝධතාවයේ නියුතු පුද්ගලයන් 84 දෙනෙකු අත්අඩංගුවට පොලිස් පත්වූවා.

READ:   ලංගම ආසන වෙන් කිරීම ඇතුළු ගොඩක් දේ දැන් ෆෝන් එකෙන්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්