පිටරටින් මෙරටට ගෙන්වන සහල් සත්වයන්ට මිසක් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එම සහල් නිෂ්පාදනය සඳහා මෙරට භාවිතා නොකරන රසානික ද්‍රව්‍ය මෙන්ම, බාල පොහොර වර්ගද විශාල වශයෙන් භාවිතා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එ නිසා සත්ව ආහාර සඳහා සහල් භාවිතා කළ නොහැකි බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර, එම සහල් වලින් කොටසක් සත්ව පරිභෝජනය සඳහා ලබාදී, ජනතාවගේ පරිභෝජනය සඳහා මෙරට ගොවියන් සපයන ප්‍රමිතියෙන් යුත් සහල් යොදාගත යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…