Tuesday, September 8, 2026
Homeදේශීය"වංචාව දූෂණය අපරාධ වලින් පිරුණු මේ ක්‍රමය අනිවාර්යයෙන් වෙනස් කරනවා " -...

“වංචාව දූෂණය අපරාධ වලින් පිරුණු මේ ක්‍රමය අනිවාර්යයෙන් වෙනස් කරනවා ” – අනුර කුමාර (VIDEO)

වංචාව දූෂණය අපරාධ නාස්තිය මූලිකකරගත් දේශපාලන සංස්කෘතියතියකින් කිසිදා විසදුමක් නොලැබෙන බවත් ජාතික ජනබලවේගය විසින් නියත වශයෙන්ම එම ක්‍රමය වෙනස් කරන බවත් ජාතික ජන බලවේගය් නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සමාජ සාධාරණ පක්ෂය” මැයෙන් පිහිට වූ නව පක්ෂයක සමාරම්භක සමුළුව අමතමින් ඔහු අද (13) මේ බව පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   ගොවීන්ට පතරොම් තුවක්කු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්