Saturday, June 6, 2026
HomeදේශීයBREAKING-සිමෙන්ති මිල පහළට

BREAKING-සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති මිටියක් රුපියල් 2.750 සිට 2.600 දක්වා මිල රු 150 කින් අඩුවන බව අදාළ සමාගම් පවසනවා.

READ:   ඉන්දියාවේ සිහින බොඳ කරමින් ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්