Thursday, June 4, 2026
Homeදේශීයරටින් ගෙන්වන සහල් සතුන්ට මිසක් කෑමට සුදුසු නෑ - කෘෂිකර්ම ඇමති

රටින් ගෙන්වන සහල් සතුන්ට මිසක් කෑමට සුදුසු නෑ – කෘෂිකර්ම ඇමති

පිටරටින් මෙරටට ගෙන්වන සහල් සත්වයන්ට මිසක් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම සහල් නිෂ්පාදනය සඳහා මෙරට භාවිතා නොකරන රසානික ද්‍රව්‍ය මෙන්ම, බාල පොහොර වර්ගද විශාල වශයෙන් භාවිතා ක​ර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එ නිසා සත්ව ආහාර සඳහා සහල් භාවිතා කළ නොහැකි බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර, එම සහල් වලින් කොටසක් සත්ව පරිභෝජනය සඳහා ලබාදී, ජනතාවගේ පරිභෝජනය සඳහා මෙරට ගොවියන් සපයන ප්‍රමිතියෙන් යුත් සහල් යොදාගත යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා.

READ:   කොවිඩ් ආසාදිතයින් 68,000 ආසන්න කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්