Sunday, September 13, 2026
Homeක්‍රීඩාආසියානු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට - Cricinfo

ආසියානු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට – Cricinfo

Cricinfo වෙබ් අඩවිය විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩක සංච්තය නම් කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකටයි හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙක් මෙම කණ්ඩායම සඳහා නම් කර තිබීම විශේෂත්වයක් වන අතර කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග Cricinfo සංචිතය සඳහා ඇතුලත් කර තිබෙනවා.

READ:   අද එළවළු මිල මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්