පෙරේදා (18) දිනය තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 06 ක් වාර්තා වූ අතර ඊයේ (19 ) දිනය තුළ නව කොරෝනා ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයන් වනවා.
ඒත් සමඟ මෙරට මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 668,827 ක් දක්වා ඉහළ යන අතර මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,646 ,දක්වා ඉහළ ගියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…