Saturday, September 12, 2026
Homeදේශීයකොවිඩ් මරණ හයක් වාර්තා වෙයි

කොවිඩ් මරණ හයක් වාර්තා වෙයි

පෙරේදා (18) දිනය තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 06 ක් වාර්තා වූ අතර ඊයේ (19 ) දිනය තුළ නව කොරෝනා ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයන් වනවා.

ඒත් සමඟ මෙරට මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 668,827 ක් දක්වා ඉහළ යන අතර මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,646 ,දක්වා ඉහළ ගියා.

READ:   යුපුන් අබේකෝන් තරඟ බිමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්