ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව පණවා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවෙහි චූදිතයෙකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙනවා.
සූකේෂ් චන්ද්‍රසේකර විසින් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් ඉනිදීය රුපියල් කෝටි 5.71 ක විවිධ තෑගි ජැක්ලින් ෆර්නැන්ඩස් හට ලබා දී ඇති බව වර්තා වනවා. එලෙස ලබාදුන් තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු සහ ඉන්දිය රුපියල් ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලෙකු ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…