Wednesday, August 26, 2026
Homeදේශීයජැක්ලින් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයෙකු බවට පත්වෙයි

ජැක්ලින් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයෙකු බවට පත්වෙයි

ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව පණවා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවෙහි චූදිතයෙකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙනවා.

සූකේෂ් චන්ද්‍රසේකර විසින් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් ඉනිදීය රුපියල් කෝටි 5.71 ක විවිධ තෑගි ජැක්ලින් ෆර්නැන්ඩස් හට ලබා දී ඇති බව වර්තා වනවා. එලෙස ලබාදුන් තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු සහ ඉන්දිය රුපියල් ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලෙකු ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

READ:   ආර්ථිකය බංකොලොත් වීමට හේතු හොයන සාගරගේ විශේෂ සභාව අද රැස්වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්