Wednesday, August 26, 2026
Homeදේශීයහිටපු ජනාධිපතිවරයා එළඹෙන 24 වනදා දිවයිනට - උදයංග වීරතුංග

හිටපු ජනාධිපතිවරයා එළඹෙන 24 වනදා දිවයිනට – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (17) පැමිණි අවස්ථාවේදී මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   අගමැති නිවසට විරෝධතා කරුවන් ඇතුලු වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්