ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා නැමැත්තා අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන් හට සාපරාදී බලහත්කාරය පෑම යන කරුණු යටතේ ඊයේ (27) දින පොලිසිය විසින් අත්තඩංගුවට ගත් බවත් විමර්ශන සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය වෙත ගෙනයෑමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානාය වෙත සැකකරු ඉදිරිපත් කළ බවත් පොලිසිය ප්‍රකාශ කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…