Tuesday, September 8, 2026
Homeදේශීයවේරංග පුෂ්පික අත්තඩංගුවට ගැනිම පිලිබඳව පොලිසිය කරුණු කියයි

වේරංග පුෂ්පික අත්තඩංගුවට ගැනිම පිලිබඳව පොලිසිය කරුණු කියයි

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා නැමැත්තා අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන් හට සාපරාදී බලහත්කාරය පෑම යන කරුණු යටතේ ඊයේ (27) දින පොලිසිය විසින් අත්තඩංගුවට ගත් බවත් විමර්ශන සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය වෙත ගෙනයෑමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානාය වෙත සැකකරු ඉදිරිපත් කළ බවත් පොලිසිය ප්‍රකාශ කර සිටියා.

READ:   අතුරු අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්