Thursday, July 23, 2026
HomeදේශීයBREAKING: කොට්ටාව පාසලක් අසළ වෙඩි තැබීමක්

BREAKING: කොට්ටාව පාසලක් අසළ වෙඩි තැබීමක්

කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද උදෑසන 8.00ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇත.

නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

අදාළ විඩියෝ දර්ශන පහතින්,

READ:   BREAKING NEWS: විදුලි ගාස්තු පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්