Friday, July 24, 2026
Homeදේශීයවාහන කිහිපයක් ඇති ආයතන සඳහා QR ක්‍රමවේදය

වාහන කිහිපයක් ඇති ආයතන සඳහා QR ක්‍රමවේදය

වාහන කිහිපයක් ඇති ආයතන සඳහා QR ඉන්ධන ක්‍රමවේදය හරහා ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වීමේ දී තම ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය සහ වාහනයේ ලියාපදිංචි අංකය යන දෙකම ඇතුලත් කිරීමෙන් QR ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි විය හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටියා.

READ:   පදක්කම් දිනූ ආසියාවේ සූරයන් දිවයිනට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්