ඉන්ධන ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස අලුතින් හදුන්වාදුන් QR ඛේත හදුනාගැනීමෙන් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල අද කොළඹ ඉන්ධනහල් කිහිපයකදි නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලීම සිදුකර තිබෙනවා. එ අනුව එක් එක් වාහනය සඳහා ලබා දී ඇති QR ඛේතය ස්කෑන් කර අදාල වාහනයට ලබා දීමට නියමිත ඉන්ධන ප්‍රමාණය ඉන්ධන පිරවුම් හල මගින් බෙදාහැරිම සිදුවෙනවා. ජූලි 21-24 දක්වා කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් කිහිපයකදි මෙලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ජූලි 25 සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ. අද කොළඹ QR ඉන්ධන වැඩසටහන පරීකෂාව සිදු කළ ඉන්ධනහල් කිහිපය පහතින්.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…