Friday, October 16, 2026
HomeදේශීයQR ඉන්ධන අවසරපත්‍රය භාවිතයෙන් ඉන්ධන ලබා දීම අද කොළඹ පිරවුම්හල් කිහිපයකදී

QR ඉන්ධන අවසරපත්‍රය භාවිතයෙන් ඉන්ධන ලබා දීම අද කොළඹ පිරවුම්හල් කිහිපයකදී

ඉන්ධන ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස අලුතින් හදුන්වාදුන් QR ඛේත හදුනාගැනීමෙන් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල අද කොළඹ ඉන්ධනහල් කිහිපයකදි නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලීම සිදුකර තිබෙනවා. එ අනුව එක් එක් වාහනය සඳහා ලබා දී ඇති QR ඛේතය ස්කෑන් කර අදාල වාහනයට ලබා දීමට නියමිත ඉන්ධන ප්‍රමාණය ඉන්ධන පිරවුම් හල මගින් බෙදාහැරිම සිදුවෙනවා. ජූලි 21-24 දක්වා කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් කිහිපයකදි මෙලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ජූලි 25 සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ. අද කොළඹ QR ඉන්ධන වැඩසටහන පරීකෂාව සිදු කළ ඉන්ධනහල් කිහිපය පහතින්.

READ:   QR එක ගැන කාංචන ඇමතිගෙන් පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්