ජනවාරි මස පළමුවැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා (17) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම නියමිත කොවිඩ් එන්නත ගැනීම සමස්ත පුරවැසියන්ගේ වගකීමක් බවයි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…