Wednesday, September 9, 2026
Homeදේශීයබලෙන් වැඩගත් කොවිඩ් හැදුණු සේවිකාවක් මිය ගිහින්

බලෙන් වැඩගත් කොවිඩ් හැදුණු සේවිකාවක් මිය ගිහින්

  • අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයෙන් චෝදනා

කොවිඩ් 19 වැළඳුණු සේවිකාවක් සේවයට කැඳවීමෙන් අනතුරුව ඇය මිය ගොස් ඇති බව නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න.

READ:   දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු අඟවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්